මානුෂීය ගුණාංග වල ජීවමාන සංකේතය – මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

ඔබේ හැඩය ගැන ඔබේ පැහැය ගැන නැත මා විමසන්නේ... ඔබේ අඩුව ගැන ඔබේ වැඩිය ගැන නැත මා විමසන්නේ ... සොහොයුරු කැල්මෙන් ඔබ නෙතු බැල්මෙන් මා ඔබ සළකන්නේ... කවුරු වුවත් ඔබ කොතන වුවත් ඔබ මට සොහොයුරු වන්නේ... මෙම ගීතිකා ඛණ්ඩයේ සඳහන් වන පරිදි අපද, සෑම සියලු දෙනා වෙතම සහෝදරත්වයේ දෑත් දිගුකළ යුත්තෙමු. එය වචනවලට පමණක් සීමා … Continue reading මානුෂීය ගුණාංග වල ජීවමාන සංකේතය – මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්