#335 precise days..

We saw That we exist When we knew nothing, But to smile. And we met Our existences When we are on the verge, On the verge of two separate ends.. With our heads Standing nowhere With our veins run dry short of the warmth Of the kindred blood With our pieces split up everywhere and … Continue reading #335 precise days..

Advertisements

දසුනකින් මවන්නට…

දසුනකින් මවන්නට නොහැකිවූ ලෝකයම අඳුරු දෑසක් දිගේ ගල යන සිතුවිල්ල... නොමැත ආශා පොදි බඳින්නට මගේ දෑසත් අන්ධ වී අද හිරු සඳුගේ ආලෝකේ ගණඳුරින් වැසුණු සේ නොපෙනේ වේ කිසිදිනෙක සිට හඬයි රහසේම... දකිමි අතැඟිලි තුඩක පහසින් අඳ නෙතින් නොපෙනෙනා ලෝකය වැතිර ඇත වෙහෙසුනු ගමන් මග නොමැත සීමා මාවතේ -සෙව්වන්දි සමදරා-

ඇය..

ඔබටද, මටද එසේ නික්ම යා හෑක. කිසිවක්ම නොවු අයුරින්, අප කිසිදාක හමු නොවූ අයුරින් නිහඩව වසර ගණනක් ආදරෙන් බලා ආශීර්වාද දුන් දෑස් මා ඉදිරිපිටම මටත් නොකියා වසාගෙන ඔබ මට ඔවුන් ගෑන කියාදුන් දහසක් දේ සදාකාලික මතකයන් තුල සගවා. රෑ මෑදියමේ විටින් විට දෙනෙත් හෑර බලන්නට බියෙන් කාලය මතුදාක හදවතක් නෑත්තෙකු සේ මට නොදෑනීම මා වෙත … Continue reading ඇය..