Blog

මානුෂීය ගුණාංග වල ජීවමාන සංකේතය – මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

ඔබේ හැඩය ගැන ඔබේ පැහැය ගැන නැත මා විමසන්නේ... ඔබේ අඩුව ගැන ඔබේ වැඩිය ගැන නැත මා විමසන්නේ ... සොහොයුරු කැල්මෙන් ඔබ නෙතු බැල්මෙන් මා ඔබ සළකන්නේ... කවුරු වුවත් ඔබ කොතන වුවත් ඔබ මට සොහොයුරු වන්නේ... මෙම ගීතිකා ඛණ්ඩයේ සඳහන් වන පරිදි අපද, සෑම සියලු දෙනා වෙතම සහෝදරත්වයේ දෑත් දිගුකළ යුත්තෙමු. එය වචනවලට පමණක් සීමා … Continue reading මානුෂීය ගුණාංග වල ජීවමාන සංකේතය – මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

Advertisements

UNIVERSITY OF PERADENIYA WON THE OVERALL CHAMPIONSHIP OF WORLD UNIVERSITY BIO QUEST 2019

University of Peradeniya has won the top sighting and identification team trophies in world University Bio quest 2019, competing with 29 teams around the world, which was organized by ASEAN center of Biodiversity along with Australian Universities. The University BioQuest is a worldwide competition among universities to discover, learn about and help to map biodiversity … Continue reading UNIVERSITY OF PERADENIYA WON THE OVERALL CHAMPIONSHIP OF WORLD UNIVERSITY BIO QUEST 2019

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය අන්තර් පීඨ නවක ශූරතා කිරුල මෙවර කෘෂි පීඨයට

විශ්වවිද්‍යාලයීය නවකයන්ගේ ක්‍රීඩා කුසලතා එළිදැක්වීමටත්, ඔවුන්ගේ පුද්ගල හා සමාජයීය පෞරුෂයන් ඔප නැංවීමටත් නවකයන් හට සමස්ත විශ්වවිද්‍යාල මට්ටමෙන් ලබාදෙන ප්‍රථම අවස්ථාව වන්නේ අන්තර් පීඨ නවක ශූරතාවලියයි. මෙවර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අන්තර් පීඨ නවක ශූරතාවලිය, 2019.03.05 වන දින සිට 2019.03.28 වන දින දක්වා  දින 11ක් ඇතුලත විශ්වවිද්‍යාලීය ගෘහස්ත හා එළිමහන් ක්‍රීඩාංගනවලදී පැවැත්විණි. මෙය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා කමිටුව සහ … Continue reading පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය අන්තර් පීඨ නවක ශූරතා කිරුල මෙවර කෘෂි පීඨයට

The call of Wilpattu

Each forest has its own personality to carry around. It is not the apparent fact of how Sinharaja or Udawalawe differs from Wilpattu but it is all about how these forests have their own stories and hushed up secrets within. It is a voice that stays true to the wilderness. Wilpattu National Park got in … Continue reading The call of Wilpattu

Agroz Crowned as the Champions of the Inter Faculty Freshers’ Meet 2019

University of Peradeniya which consists of nine faculties gives a golden opportunity to her youngest children, to step outside the faculty boundaries and to move in a bigger social circle, while getting to know fellow students of other faculties. This opportunity created as the freshers’ meet is the platform where freshers of every faculty gather … Continue reading Agroz Crowned as the Champions of the Inter Faculty Freshers’ Meet 2019

විල්පත්තුවේ අඳෝනාව

විල්පත්තු ජාතික වනෝද්‍යානය යනු ශ්‍රී ලංකාවේ පිහිටා ඇති විශාලතම හා පැරැණිතම ස්වාභාවික වනෝද්‍යානයන්ගෙන් එකකි. විල්ලු පත්තුව යන අරුතෙන් විල්පත්තුව යන නම මෙය හැඳින්වීමට භාවිත කරයි. මෙය ශ්‍රී ලංකාවේ වයඹදිග වෙරළ තීරය මායිම්ව වියලි පහත්බිම් කලාපයේ පිහිටා ඇත. අනුරාධපුරයේ සිට කිලෝ මීටර 30ක් බටහිර දෙසට වන්නටත් පුත්තලමේ සිට කිලෝ මීටර 26ක් උතුරට වන්නටත් පිහිටා ඇති මෙහි … Continue reading විල්පත්තුවේ අඳෝනාව

රෝස පැහැ වසන්තය රොබරෝසියා

ප්‍රාථමික පන්ති වලදී රොබරෝසියා මල් ඇහිඳිමින් ඒ ගස් වල කඳන් පිටුපසට වී හැංගිමුත්තන් කළ අපි කනිටු වසර වලදී ඒ කඳන් පිටුපසට වී කම්මැලිම පන්ති කාලපරිච්ඡේදයන් දිය කර හැරියෙමු. පාසල් මඟ දෙපස රොබරෝසියා ගස් පෙළ කපා තිබෙනු දැක මතක් වන වාර ගණනේ විස්සෝප වූයෙමු. ඒ සියල්ල ට ම වඩා පේරාදෙණි සරසවි බිමේ දී යෞවනය රෝබරෝසියා දකින්නේ … Continue reading රෝස පැහැ වසන්තය රොබරෝසියා

පේරාදෙණිය නවක විද්‍යාර්ථීන්ගේ කී‍්‍රඩා උළෙලහි සමාරම්භය අදයි.

සෑම වසරකම විශ්වවිද්‍යාලයීය නවක විද්‍යාර්ථීන්ගේ සහෝදරත්වය විදහාපාන නවක විද්‍යාර්ථීන්ගේ කී‍්‍රඩා උළෙලහි සමාරම්භය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී අද පැවැත්විමට නියමිතය. අද සිට මාර්තු මස 24 වෙනි දින දක්වා මෙම කී‍්‍රඩා උළෙල පැවැත්වේ. විශ්වවිද්‍යාලය තුළින් බිහිවිය යුත්තේ දැනුමෙන් පමණක් පරිපූර්ණ වූ විද්‍යාර්ථයකු නොව දැනුම, කුසලතා හා ආකල්ප වලින් පරිපූර්ණ වූ වැඩදායී විද්‍යාර්ථයකු බව තහවුරු කරන මෙම කී‍්‍රඩා … Continue reading පේරාදෙණිය නවක විද්‍යාර්ථීන්ගේ කී‍්‍රඩා උළෙලහි සමාරම්භය අදයි.

Pera youngsters are ready to experience the splendor of Freshers’ Meet 2019

University of Peradeniya, or else the heavenly University of South Asia isn't just another institute which focuses on its students' intelligence and knowledge. Besides it also encourages the undergraduates in the development of their physical and mental well-being by guiding them towards sports. Freshers' meet is the best platform for the young blood to show … Continue reading Pera youngsters are ready to experience the splendor of Freshers’ Meet 2019

THE BATTLE AGAINST THE MONSTROUS DRUG MAFIA

In the current Sri Lankan context, drugs have become a much talked topic along with the arrest of the drug kingpin Makadure Madush. Now, it’s high time to realize why “drugs” have become a loathsome devil that engulf the youthful spirits of our nation. Rather than describing the types of drugs and the ways people … Continue reading THE BATTLE AGAINST THE MONSTROUS DRUG MAFIA