FLOODS and WAVES

When you and me Got caught in drops Drops of water Drops that drop one over the other, Drops of FLOOD, When drops get stronger, The need to push and pull, When drops become WAVES, Every time you and me got caught. When the drops were WAVES, we died and we said we had no … Continue reading FLOODS and WAVES

Advertisements

ONCE AGAIN PROVES TO BE UNTOUCHABLE WITH ANOTHER STRAIGHT FRESHERS’ CHAMPIONSHIP

             Inter Faculty Freshers Championship, the first sporting experience of the newbies of the University of Peradeniya  is an event organized by the Department of Physical Education of university of Peradeniya and freshers of all the faculties participate in sports. Sports is an integral part of the university life and freshers championship is a venue … Continue reading ONCE AGAIN PROVES TO BE UNTOUCHABLE WITH ANOTHER STRAIGHT FRESHERS’ CHAMPIONSHIP

The Battle Begins With the Ball-IUG 2017

                                Inter-university Games 2017 ‘Inter university games 2017’, the most astounding sport occasion of the year has now got off the ground with the initial match being held at University of Moratuwa grounds between University of Moratuwa and University of Visual and Performing Arts. Being the first day of the series, today, in all, … Continue reading The Battle Begins With the Ball-IUG 2017

දසුනකින් මවන්නට…

දසුනකින් මවන්නට නොහැකිවූ ලෝකයම අඳුරු දෑසක් දිගේ ගල යන සිතුවිල්ල... නොමැත ආශා පොදි බඳින්නට මගේ දෑසත් අන්ධ වී අද හිරු සඳුගේ ආලෝකේ ගණඳුරින් වැසුණු සේ නොපෙනේ වේ කිසිදිනෙක සිට හඬයි රහසේම... දකිමි අතැඟිලි තුඩක පහසින් අඳ නෙතින් නොපෙනෙනා ලෝකය වැතිර ඇත වෙහෙසුනු ගමන් මග නොමැත සීමා මාවතේ -සෙව්වන්දි සමදරා-

ඇය..

ඔබටද, මටද එසේ නික්ම යා හෑක. කිසිවක්ම නොවු අයුරින්, අප කිසිදාක හමු නොවූ අයුරින් නිහඩව වසර ගණනක් ආදරෙන් බලා ආශීර්වාද දුන් දෑස් මා ඉදිරිපිටම මටත් නොකියා වසාගෙන ඔබ මට ඔවුන් ගෑන කියාදුන් දහසක් දේ සදාකාලික මතකයන් තුල සගවා. රෑ මෑදියමේ විටින් විට දෙනෙත් හෑර බලන්නට බියෙන් කාලය මතුදාක හදවතක් නෑත්තෙකු සේ මට නොදෑනීම මා වෙත … Continue reading ඇය..

ෆැන්ටසි ලෝකය

කළු දුමාරයෙන් වෑසුණු පුළුස්සන මස් වැදලි වීදි ගණනක සුවඳ අමිහිරිය විඳගන්න... ළගාවුණු සැන්දෑව හමන තද සුළං මුසු අමෝරා වරුස් මැද මිලින වූ කොළ රොඩුද පවනට එක්ව කියන්නේ කිමද මේ පහන් එළි නිවාගෙන උදෑසන ළඟා විය බියර් මුසු සුවඳ ඇත තවම වීදිය පුරා අවන්හල නිවස විය නගරයේ දනන් හට තවත් අය ඇදී යන පුර ලඳුන්ගේ කුටිද … Continue reading ෆැන්ටසි ලෝකය